ශ්‍රී ලංකාව 66 වැනියා
ශ්‍රී ලංකාව 66 වැනියා - සුනන්ද දේශප්‍රිය අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාධක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ වැදගත්කම දෙන්නේ කුමන සාධක වලට ද? සීතල සහ රශ්නය මෙන්ම සාමය, නිදහස සහ සරුසාරබව යනාදිය එකවරම සිහියට එන කරුණු විය හැකි ය. ලෝකයේ වැඩිම උණුසුම වාර්තා වී ඇති රට ලිබියාව ය. ඒ 1922 වසරේ සැප්තැම්බර් 13 දා ය. එදින ලිබියාවේ උණුසුම සෙල්සියස් අංශක 57.7ක් දක්වා ඉහළ ගියේ ය. එළෙස කලින් කලට අධික උෂ්ණත්වයන් වාර්තා වන රටවල් ගණනාවක්ම ඇතත් වර්ෂය පුරාම පවතින උෂ්ණත්වයේ සාමන්‍ය වැඩිම ...
2/3 නැවත කියවමු…
2වන සංස්කරණය 2/3 පසුගිය මහ මැතිවරණ කාලසමය හා ඉන් අනතුරුව ද බොහෝ කථාවට ලක්වූ මාතෘකාවක් විය. 2010 ජනවාරියේදී ජනපතිවරණ ජයග්‍රහණයත් සමඟ දැවැන්ත රාජ්‍ය බලයක් සහිතව මහමැතිවරණය තරඟ වැදි රාජපක්ෂ ආණ්ඩුව, එයින් පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බලයට ආසන්නයට පැමිණියේය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම ඉලක්කය වූයේද එයිය. රාජ්‍ය බලය සහ අනෙකුත් සාදක මත එම ඉලක්කය ආසන්නයට පැමිණෙන්නට ඔවුන්ට පිළිවන් විය. මහජනයා වෙත පොරොන්දු රැසක් දෙමින් බලය පැමිණි මෙම ආණ්ඩුව මේ වන විට සියලු බල අධිකාරීන් තමන් වෙත නතුකරගනිමින් සිටී. රාජපක්ෂ ආණ්ඩුව පොදුජන සුගතියට වඩා ස්වකීය බලය පිළිබඳ දැඩි ලොල්බවක් දක්වයි. මෙවැනි වටපිටාවක 2/3 නැවත විමසා බැලීම තුළින් අනාගත බලඅරගලය සම්බන්ධව යම් නිර්ණායකවටල ...
කේ.පී. වීරයා – අප කව්ද?
Photo by - dbsjeyaraj.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - සුනන්ද දේශප්‍රිය මාධ්‍ය නිදහස ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරා මෙරට සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව නගන ලද අවලාද කොතරම් වී ද? එවැනි කී දෙනෙකු නම් පහර දීම් වලට ලක් වූයේ ද? පැහැරගෙන ගොස් අතුරුදහන් කරවන ලද්දේ ද? වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ද? තවමත් අවසන්ව නැති එම ක්‍රියාදාමය යටත් නැති ජනමාධ්‍ය නොනැවත බිය වද්දයි. අප සියළු දෙනාම වෙත එල්ල කරන ලද්දේ පට්ටා ගැසූ එකම එක චෝදනාවකි. එනම් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අප එල්ටීටීයේ සහ ප්රභාකරන්ගේ අනියම් සගයින් ය යන අභූත චෝදනාව යි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ...
පක්ෂ නායකත්වය සහ ආධිපත්‍ය බලය
File photo වර්තමානයේ සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්ගෙන් නිතර ඇසෙන්නට දකින්නට ලැබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දේශපාලන පක්ෂ නායකත්වය සහ දේශපාලන පක්ෂ ආධිපත්‍ය බලය ව්‍යාප්තිය පිළිබඳවයි. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය විසින් පක්ෂය තුළ ආධිපත්‍ය බලය වර්ධනය කිරීමට උත්සාහ ගන්නා ආකාරය ප්රබලව දැකිය හැකිය. උදාහරණ වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්රතිසංවිධානත්මක වැඩපිළිවෙළක් පිළිබඳ මේ දිනවල වැඩියෙන් කතා බවට ලක් වෙමින් පවතී. නවකයන් හට දේශපාලන හුරුව දී මුලුමනින්ම පක්ෂය සංවිධානය කර ඉදිරි දේශපාලන අරමුණු ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂය තුළ මේ කියන දේශපාලන ප්‍රතිසංවිධානය හිස් කතාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්ද යත් එකී ප්රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන ආකාරයක් දකිනට ...
බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා
කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ යහළුවා වන බුරුමයේ ගරිල්ලා ආඥාදායකත්වය, මැතිවරණය සඳහා සූදානම් වීමේ දී බුරුම ශෛලිය අනුගමනය කරමින් සූ කීගේ එන්.එල්.ඩී. ආණ්ඩුව බලෙන් විසුරුවා ඇත. පැනමාවේ හිටපු ආඥාදායක නොරීගා ඔහු සතු මුදල් උපයා ගත් ආකාරය වසං කිරීම පිළිබඳ චෝදනාවලට මුහුණ දීම සඳහා පැනමාවට පිටුවාහල් කර ඇත. ඒ අතරවාරේ තව මත් ඔහු එන තුරු පොරොත්තු වෙමින් පැනමාවෙහි සිටින ඔහුට චෝදනා කරන අය ප්රන්ස බන්ධනාගාරයක දී ඔහු මිය යා දෝ යි කිඹුල් කඳුළු හෙළමින් ...
මහාචාර්ය පීරිස්, ප්රජාතන්ත්රවාදය සහ සරත් ෆොන්සේකා තීන්දුව
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ මා ලියූ සටහනෙහි සදහන් කළ පොලීසිකරණය වූ දේශපාලනඥයින්ගේ ළකුණු පුවරුවෙහි මේ අවස්ථාවේ ඉහළටම පැමිණීමට නීති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාට හැකි වී තිබේ. ඒ හිටපු අමාත්‍ය සිල්වා මෙන් නීතිය අතට ගැනීමෙන් නොව භයානක නිහඬතාවය මගින් නීතියේ කන්‍යාව කෙළෙසීම මගිනි. අමාත්‍ය වීරවංශ සිය ගණනාවක සෙනඟක් රැගෙන පා ගමනකින් ගොස් කොළඹ තුන්මුල්ල හංදියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලා තොවිලයක් නටවන විට, එම කාර්යාලය ඉදිරිපිට අට්ටාලයක් ඉඳිකර ගන්නා විට, පැට්රල් බෝතලයක් ලඟ තබාගෙන ගිනි තබා ගන්නා බවට එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාට තර්ජනය කරන විට, එක්සත් ජාතීන්ගේ ධජය වෙනුවට ශ්‍රී ලංකාවේ ධජය ඔසවන විට අමාත්‍ය ...
Features
ශ්‍රී ලංකාව 66 වැනියා
1/9/2010 09:27
ශ්‍රී ලංකාව 66 වැනියා – සුනන්ද...
2/3 නැවත කියවමු…
31/8/2010 15:06
2වන සංස්කරණය 2/3 පසුගිය මහ මැතිවරණ...
කේ.පී. වීරයා – අප කව්ද?
29/8/2010 08:37
Photo by – dbsjeyaraj.com පුරවැසි මාධ්‍යවේදියකුගේ...
පක්ෂ නායකත්වය සහ ආධිපත්‍ය බලය
29/8/2010 07:37
File photo වර්තමානයේ සෑම විද්‍යුත් සහ...
බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා
27/8/2010 07:49
කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින්...
මහාචාර්ය පීරිස්, ප්රජාතන්ත්රවාදය සහ සරත් ෆොන්සේකා තීන්දුව
23/8/2010 06:24
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන්...
මිනිසුන් මහ මඟට ඇද දැමීමේ බලහත්කාර සංවර්ධනය.
21/8/2010 14:07
වර්ථමාන කාල වකවානුව තුල ශ්‍රී...
කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය
20/8/2010 06:32
කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන...
More posts →News
ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.
2/9/2010 19:15
‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව...
‛‛ප්රජාතන්ත්රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.
2/9/2010 12:56
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්2/9/2010 11:36
1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින්...
‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු
31/8/2010 18:02
අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු...
සංශෝධන ව්‍යවස්ථාවක්ද? ද නව ව්‍යවස්ථාවක්ද?
31/8/2010 13:52
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන...
‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.
30/8/2010 17:11
යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්රකලා...
ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.
20/8/2010 08:24
ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක්...
ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..
17/8/2010 15:29
බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව...
More posts →Puravasi Katha
කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…5/8/2010 08:10
Pic – www.wsws.org කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්… (ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු... [Read more of this review]
මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු….4/6/2010 23:54
වී.වී. ගනේෂනන්දන් විසිනි. මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු. අප පෙළන වේදනාවෝ ද අප තුළ දැල්වෙන බලාපොරොත්තු... [Read more of this review]
රේන් රේන් ගෝ අවේ….17/5/2010 16:44
ඉතිං අපිත් වැස්සට බැන බැන ගෙදර ට වෙලා ඉමු. වෙන මොනවා කරන්නද? ගිය සතියේ සිකුරාදා උදේ පාන්දර ඉඳලා වැස්ස. වැස්සට කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්... [Read more of this review]
ඔබ සිංහල ද..? දෙමළ ද..?21/4/2010 06:45
මරීසා ද සිල්වා මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්රශ්නය... [Read more of this review]
හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.19/4/2010 02:46
විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක් “මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක්... [Read more of this review]
More posts →

