[video] “මේ පාර ජන්දේ දානවද?”
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරනපාලෙයි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000 කින් ආලෝකමත් විය. පහන් දහසක් යනු යුද්ධයේ අවසාන අදියරේ දී විනාශ වූ දස දහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා…
iMAGE: via Maatram මරා දමන ලද, අතුරුදහන් කරන ලද, පහර දෙන ලද, තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් කොතැනක හෝ සඳහන්ව තිබේ. ඔවුන්ට යුක්තිය ඉල්ලා කොහේ කවදා හෝ හඬ නැඟේ, සමහර පරීක්ෂණ ද…
iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…
iMAGE:Gotabaya Rajapaksa presidential swearing-in ceremony in Anuradhapura, REUTERS/Dinuka Liyanawatte හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය මඟින් ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතය හා තත්වය පිළිබඳව වාර්ෂිකව එළිදැක්වෙන වාර්තාව මේ වසරේදීද “2020…
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
iMAGE: Vikalpa පසුගිය සතියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) / නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (න.ප්‍ර.පෙ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ප්‍රධානතම එදිරිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂගෙන් යුද්ධය…
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය අගෝස්තු 30 වැනි දින ට යෙදී තිබිණි. රජයේ සංඛ්‍යාලේඛනවල ට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතුරුදන් වීම් පිළිබඳ ව 65,000ක ට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ගොනු…
ශ්‍රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, පුරවැසි මාධ්‍ය අවකාශයක් ලෙස ‘විකල්ප වෙබ් අඩවිය’හරහා අපි හඬ නගා ඇත්තෙමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම…
iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…
iMAGE: VIKALPA “අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ…
Featured iMAGE : tamilwin සත්‍ය කිසි විටෙකත් වළලා සඟවා තැබිය නොහැක. ඒ නිසාම අප කෙතරම් අසීරු වුවත් යුක්තිය වෙනුවෙන් වන අරගලය අත්හැරිය නොයුතු බව යළි යළිත් සනාථ වී තිබේ. 2016 වසරේ ඔක්තෝබර්…
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව හා මරුනත්කෙනි ප්‍රා.ලේ කොට්ඨාශ ආවරණය වන පරිදි 14වනදා යාපනය…
2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන්…
”භාෂාව අපිට අපේ කතාව කියන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, ඒත් දැන් ඉගෙන ගන්න පුළුවන් මතකයක් නෑ. මෙහෙම ඉන්න ගියොත් කොහොමටත් නැතිවෙයි. D.S මේ දවස් 343 ටම මෙහෙ අවේ 1 පාරයි. G.S නම්…