Colombo, Democracy, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Science and Technology, Social Media

‘ඔන්ලයින් ආරක්ෂණ පනත'(OSA): පළමු පෙත්සම රතු සංඥාවකි.

‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා

iMage: DFT 1971 අප්‍රේල් කැරැල්ලට වසර 53ක් ගතවී ඇත. කාලයාගේ ඇවෑමෙන්, ඊට සහභාගී වූ බොහෝ සොයුරු සොයුරියන් වියපත් ව, රෝගාතුර ව හෝ අභාවප්‍රාප්ත වී ඇත. එහෙත්, ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය…

2024 Elections, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Matale, Media and Communications, Politics and Governance, Social Media

“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!

iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…

2024 Elections, Abduction, Anti-Muslim Violence, Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Impunity, Life, Peace and reconciliation, Politics and Governance

‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’ යළි කරළියට

iMage: lankasara.com තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු…

Colombo, Culture, Democracy, Featured Articles, Life, Politics and Governance, Women

ලිංගික සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමයෙන් පාඩම්

(අවසාන කොටස) සමාජවාදී කාන්තා පෙරමුණේ සම්භවය 1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තුල ප්‍රමාණවත් යයි සැළකිය හැකි කාන්තා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් සිටියේය. 1971 අප්‍රේල් නැඟිටීමට පෙර පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කාන්තාවෝ “ව්‍යාපාරය”…

Corruption, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Life, Moneragala, Politics and Governance

චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?

පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…

2024 Elections, Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…

2024 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance, Politics and Governance

නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීමට 2024 යොදා ගනිමු.

iMage: vikalpa file 2024 වසර ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන, ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත්…

Colombo, Culture, Democracy, Featured Articles, Gender, History, Human Rights, Identity, labour, Life, Politics and Governance, Women

ලිංගික සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණ ධනවාදය සහ කාන්තාවන් සවිබල ගැන්වීම [දෙවන කොටස]

​​​පීතෘමූලිකත්වය සහ ධනවාදය පීතෘමූලික සමාජ සහ විවාහ තුළ කාන්තාවන් සූරාකෑමට ලක් කිරීම නොකඩවා සිදුවේ. බලහත්කාරයෙන් කරනු ලබන විවාහ, වඩා කුප්‍රකට උදාහරණවලින් එකක් වෙයි; මෙහි වඩාත්ම ආන්තික සංස්කරණය, නූතන වහල්භාවයේ හැඩයක් ගනියි. 2017…

Agriculture, Colombo, Corruption, Development, Economy, elephant, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද?

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර,…

Colombo, Corruption, covid19, Democracy, Development, Economic issues, Featured Articles, Politics and Governance

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්

image: lankaxpress මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක්…

Colombo, Culture, Development, Featured Articles, labour, Land, Women

ලිංගික සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණ

Image: NPP/Facebook Page ලිංගික සමානාත්මතාවය මානව අයිතියක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ මගේ පෙර ලිපියෙන් අවධාරණය කළේ සංහිඳියාවට පත් වඩා සාධාරණ දේශයක් දෙසට යන ගමනේදී ලෝකයට අත්‍යවශ්‍ය වන ලිංගික සමානාත්මතාවය ඇති කිරීම…

Colombo, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි

iMage by: parliament.lk නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gender, Human Rights, labour, Life, Politics and Governance, Poverty, Women

2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ගැටුම් සහ බහුවිධ අර්බුද සහිත යුගයක කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන අරගලය

iMAGE: Vikalpa File එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය “ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න” යන තේමාව යටතේ සමරන විට, බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද, භූ දේශපාලනික…

Corruption, Economic issues, Environment, Featured Articles, Governance, Land, Moneragala, Politics and Governance

කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සංරක්ෂණ ඉඩම් නීති විරෝධී ව ව්‍යාපාරිකයන්ට බදු දෙයි

තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල් ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය…

Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, labour, Politics and Governance

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි

iMage: reuters.com ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන…

Colombo, Democracy, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media Freedom, Politics and Governance, Science and Technology, Social Media, Survelliance

ඔන්ලයින්(Online) පනතට සුමන්තිරන් කල අභියෝගය විසි කිරීම: පනත් කෙටුම්පත්වලට අධිකරණය හමුවේ විරෝධතා ගොනු කිරීම වැඩකට නැති වෙයිද?

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(29) දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති. ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත…