Month: April 2011
එ.ජා විද්වත් කමිටු වාර්තාවෙහි සාරාංශය – ‛‛ සිය මිලිටරි මෙහෙයුම ව්‍යාප්ත කළේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට මරු කැඳවමින් ය’’
ශ්‍රී ලංකාව තුළ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ මණ්ඩලය නිකුත් කළ වාර්තාව 2011 අප්‍රේල් 15, ප.ව. 6:24 විධායක සාරාංශය 2009 මාර්තු 23 දා මහ ලේකම්වරයා කළ ශ්‍රී ලංකා…
ලංකා ඊ නිව්ස් තාවකාලිකව තහනම් කරයි.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කරන ලෙස පූගොඩ මහෙස්ත්‍රාත් අදිකරණය අද නියෝග කර තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවක් සම්බන්ධයෙන් සාවද්‍යය ප්රවෘත්ති පළ කලා යැයි කියමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්…
ධම්ම සර් වෙත….!
ධම්ම සර් වෙත, ඉතින් ධම්ම සර්, ඔබ සැපෙන් සතුටින් බව මම දනිමි. පසුගිය දා ඔබ සහභාගී වූ සුභාරතී වැඩසටහනට මම සවන් දුන්නෙමි. එහිදී ඔබ පැවසූ දෑ අසා මට පුදුමත් සිතුණි. මන්ද එහිදී…
උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළෙත් හමුදා නීතිය ක්‍රියාත්මක වෙනවා – සංජීව බණ්ඩාර, අන්තරය
නැගෙණහිර විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල පද්ධතිය අද මුහුණ දී ඇති තත්ත්වය පිළිබදව ‛විකල්ප’, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සැකසිනි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඇතිවෙලා…
අත්අඩංගුවට ගත් ලංකා ඊ නව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ලබන 28දක්වා රිමාන්ඩ්
අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු අද[26] පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
බෑං කීං මූන්ගේ විද්වත් කමිටුවේ ආන්දෝලනාත්මක වාර්තාව එළි දකී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑං කීං මූන් විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුවුනා යැයි කියනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද සොයා බලා වාර්තා කරන ලෙස පත් කර තිබූ ත්‍රී…
සා දුකින් පෙළෙන උන් – මූන් කන්න නැගිටියව්
එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන…
කටඋත්තර ගැනීමට පැමිණි පොලීසිය ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගනී
අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්යගවේදී ශාන්ත විජේසූරිය මහතා අද[25] සවස අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින…
සකල ශ්‍රී ලංකාවාසී (සිංහල බෞද්ධ) ජනතාවනි එක්වව්….
Photo Credit by – news.rediff.com ඔන්න එකමත් එක කාලෙක ලස්සන චූටි රටක් තිබුණා. මේ රටට හැමෝම කිව්වෙ දකුණු ආසියාවේ මුතු ඇටේ කියලා. ඉතින් ලෝකෙ හැමෝම මේ මුතු ඇටේට වැඩේ දෙන්න බලා හිටිය…
ක්‍රිකට්, කිරුළ සහ දේශපාලනය
Photo Credit by – sports.yahoo.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ක්‍රිකට් වනාහී ඉංග්‍රිසීන් විසින් සොයා ගන්නා ලද ඉන්දීය ක්‍රීඩාවකි, යැයි ඉන්දීය ශ්‍රාස්ත්‍රඥ අශීෂ් නන්දි විසින් කියා ඇති බව පසුගිය දිනෙක කියැවීමි. ඉන් ඇය අදහස්…
හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට – අන්තරය
විශ්ව විද්‍යාලවල සිසුන්ට හමුදා පුහුණුවක් දීම අවශ්‍ය නොවන බවද මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවද හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට බවද…
බෑං කීං මූන්ගේ වාර්තාව, ඊට එරෙහිවීම සහ අත්සන් දශලක්ෂය
ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිවුනු යුද්ධයේ අවසන් අදියරේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුනි දැයි සොයාබලා එහි මහලේකම්ට උපදෙස් දීමට පත්කල එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය විසින් නිකුත් කලා යැයි කියනු ලබන වාර්තාවට…
බෑං කී මූං ගේ උපදේශක කමිටු වාර්තාව පිළිබදව ‛‛දෙමළ ජාතික සන්ධානයේ ප්රකාශනය’’
එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ විධායක සාරාංශය පිළිබදව දෙමළ ජාතික සන්ධානය නිකුත් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළ කරමු. එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ…
මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් – එක්සත් ජාතීන්
Photo by telegraph.co.uk ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට…
ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකිද ?
”ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය. {18[1] ව්‍යවස්ථාව} දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාව වන්නේ ය. {18[2] ව්‍යවස්ථාව} සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය. {19ව්‍යවස්ථාව} පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට…
එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව, ප්‍රතික්ෂේප කිරීම සහ ඉන් මතුවන ලාංකේය [අ]දේශපාලනය
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය…