ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට
February 8, 2010 by Vikalpa_R
Filed under Colombo, Democracy, Human Rights, සිංහල
අද රාත්‍රී 9ට පමණ විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මහතාව විශේෂ හමුදා කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
ජෙනරාල් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන හේතුවක් මතද යන්න තවමත් පැහැදිලි නැත.


