‘අරගලය’ තැනූ සරුංගලය
iMage: Vikalpa File මෙවර බක්මහ සැනෙකෙලිය අරගල භූමියක සිරිගෙන නොනිදන සටනක් කරගත් සියළුම දෙනා වර්තමානයේ රටේ සිදුවන වෙනස්කම් දෙස තූෂ්ණිම්භූතව සිටින බව නොරහසකි. බොහෝ දෙනෙකුට මෙම සිදුවීම් පරාසය සමහරවිට කන්දක් විළිලා මී…
iMage: Vikalpa File මෙවර බක්මහ සැනෙකෙලිය අරගල භූමියක සිරිගෙන නොනිදන සටනක් කරගත් සියළුම දෙනා වර්තමානයේ රටේ සිදුවන වෙනස්කම් දෙස තූෂ්ණිම්භූතව සිටින බව නොරහසකි. බොහෝ දෙනෙකුට මෙම සිදුවීම් පරාසය සමහරවිට කන්දක් විළිලා මී…
iMage: Twitter/Rasamanikyan යුද්ධකාමී තර්ජනයක් උද්ගත වූ අවස්ථාවක දී ඊට එරෙහිව පනවන නීතියක් තාවකාලික විය යුතු නමුත් එය වසර 40 කට වඩා වැඩි කාලයක් පවතී සහ එය තවදුරටත් විඳදරාගතය යුතුව ඇත. සිය ගණනක්…
ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ…
iMage: Vikalpa File අප මේ පසුකරමින් සිටින්නේ අරගලයේ පළමු අදියර පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක නිරත විය යුතු මොහොතකි. ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රහාරය හමුවේ අරගලය නව ස්වරූපයකින් නැවත මතු වීමට…
පසුගිය දින (20) “ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය” මැයෙන් පළ වූ මගේ ලිපියෙහි, යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHCR) සහ මානව හිමිකම් පිළිබඳව එක්සත්…
සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු, දෙමළ බසින් පළවී ඇති කවි පොතේ සිංහල තේරුම කියන්න ට ඇය උත්සහ ගත්තාය. ‘හිරගෙයි සිට සිංහල සහෝදරයන්ට’. ‘මේක ලිව්වේ මගේ පුතා හිරගෙදර ඉන්නකොට, 2017 දී…’ මෙසේ කියන්නේ කිලිනොච්චියේ…
අරගලය අපට ලබා දුන් පණිවිඩය කුමක්ද? සීමිත අරුතින් ගත් කල එම පණිවිඩය වන්නේ රාජපක්ෂ පාලනාධිකාරය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි. එබැවින් මේ මොහොතේ සැබෑ ජනමතය නියෝජනය කෙරෙන…
“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…
මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012 මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වූ ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසියට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබූ නිසා මාධ්‍ය වෙත එනවා. මාධ්‍යට ප්‍රකාශයක් දීලා…
*වාර්තාවේ මාතෘකාව අප විසින් වෙනස් කර ඇති බව සලකන්න 2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂික-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරුන් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කර ඇත-…
iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…
iMage: Ishara S. Kodikara/AFP/onmanorama.com ජීවිතයේ සැදෑ සමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට…
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…
iMage: AP ‘‘මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ’’ යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන…
iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…
මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…
ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික…