ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම
ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම - සුනන්ද දේශප්‍රිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ: “ඇය යාපනයේ පුස්තකාලයේ දී ඇය සිවිල් සමංජ සංවිධාන ප්‍රධානීන් රැසක් මුණ ගැසී සන්නද්ධ අරගලයේ අවසානයෙන් පසු මෑත කාලීන වර්ධනයන් පිළිබඳ ඔව්න්ගේ අදහස්වලට සවන් දුන්නා ය.” එළෙස යාපනයේ සිවිල් සමාජ ප්‍රධානීන් නිරූපමා රාවෝ ට කියා සිටි මෑත කාලීන වර්ධනයන් පිළිබඳ අදහස් මොනවාද? යාපනයේ සිට වාර්තා කරන දෙමළ ජනමාධ්‍ය කියා සිටි අන්දමට යාපන සිවිල් සමාජ ප්‍රධානීන් වෙනත් වචනයෙන් නමුත් නිරූපමා රාවෝ ට කියා සිටියේ “බොරු කතා එපා. අපේ ...
‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා. ජනතා අයිතීන් වනසන ව්‍යවස්ථා සංශෝධන පරදවමු. ඒකාධිපතිවාදයට ඉඩ නොදෙමු.. යනුවෙන් පුවරු රැගත් විශාල පිරිසක්, 18වන සංශෝධනයට විරුද්ධව අද(7) උද්ගෝෂණයේ යෙදුණේය. එම උද්ඝෝෂණකරුවන් රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට ඇතුලු වන ගේට්ටුව අසලටම ගමන් ගත්තේය. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මේ එහි සේයාරූයි. ...
ෙයා්ජිත ‛‛18 සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස් නිකන් කුලී කාරයෙක්’’ කුමා ඩේවිඩ්
අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව පැත්තෙන් කොච්චර ද්‍රෝහි ප්‍රශ්ණයක් වුනත්, මේකෙ හුගක් දරුණු පැත්ත අනාගත දේශපාලනට වෙන්න යන දේ තමයි. මේ පනතේ තියෙනවා ඉතා වැදගත් අංශ 3ක්. එක ජනාධිපති ධූරයට දෙසැරයකට සීමා කරන්නෙ නැතිව ඕනෑ තරම් තරඟ කරන්න ඉඩ දෙන එක. තිබුණු ව්‍යවස්ථාධායක සභාව සම්පූර්ණයෙන්ම නැතිකරල ඒ වෙනුවට වෙනත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කරනවා. ඒකට කිසිම බලයක් නැහැ ඒක නිකම් ඉංග්‍රීසියෙන් කියනවනම් ජනාධිපතිට Observation දෙන්න පුළුවන් එකක්. අපි මොකද්ද දැක්ක කියල කියන්න පුළුවන්. ඒ වගේ කිසි වැඩක් නැති දෙයක්. 3 වැනි දෙය තමයි මැතිවරණ කොමසාරිස් ඒ දෙපාර්තමේන්තුවේ දැනට යම් දුරටවත් මැතිවරණය වැරදි දේවල් පාලනය කරන්න තියෙන ඒ බලය, ඒකත් ...
“පොඩ්ඩක් තට්ටුකරලා බලන්න , ඔබේ හදවත තියෙනවද කියලා”
ප්රජාතන්ත්රවාදයේ අක්මුල සිඳීමට සූදානම්වන මොහොතක, ජනතාවගේ හෘද සාක්ෂියේ නිහඬබව විකල්ප කලා මාධ්‍යක් ඔස්සේ ප්‍රශ්ණ කරයි... රාජපක්ෂ ආණ්ඩුව විසින් 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සියල්ල සූදානම්ය. එමඟින් විධායකයේ අසීමාන්තික බලය තවත් වැඩිකිරීමට ඔවුන්ගේ අරමුණ. එක් පුද්ගලයෙකු වටා අසීමිත ලෙස බලය ගොනුවීම, ප්රජාතන්ත්රවාදයේ මූලිකාංගවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. නමුත් එවැනි වටපිටාවක් තුළද ජනතාව නිහඬය. ඔවුන්ගේ හෘද සාක්ෂිවලට ඔවුන් විසින්ම ඇදිරි නීතිය දමාගෙන ඇති හැඩක් එම නිහඬ බව ඔස්සේ පෙන්නුම් කරයි. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද, මේ අහිමිව යන්නේ අප සැමගේ අයිතීන් වන බැවිනි. පසුගිය ඉරිදා දින කොටුව දුම්රිය ස්ථානය අවට දී ප්රජාතන්ත්රවාදය අගයන තරුණ කණ්ඩායමක් විසින් විකල්ප කලා ...
පරාජිත ආවේශයේ කූඨ ප්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංශෝධනය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - සුනන්ද දේශප්‍රිය අවසානය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව බහුපාක්ෂික ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත් වීම සඳහා අවශ්‍ය කැරෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉක්නින්ම ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වනු ඇත. අරුමය නම් මෙම ව්‍යවස්ථා වෙනස සඳහා අවශ්‍ය දේශපාලන බලවේග සහ තර්ක ඔහු ලබා ගන්නේ කිසිදු ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලනයකට ඉඩක් නොතබා ඒක පාක්ෂිකවූත් ඒකාධිපතිවූත් රාජ්‍යක් පිහිටුවීම පිණිස සටන් වැදුණු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ එහි නායක වේලුපිල්ලේ ප්රභාකරන් පරදවා ලද ජයග්‍රහණය මතින් වීම යි. දැන් ජයග්‍රාහකයා පරාජිතයාගේ දේශපාලන වේශයට ආරූඩ වෙමින් තිබේ. ...
Features
ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම
9/9/2010 12:07
ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම –...
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ මළගම අදයි..!
8/9/2010 07:49
‛පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන එපා.’ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – මේ එහි සේයාරූයි.
7/9/2010 21:50
පවුල් බලය තරකරන ව්‍යවස්ථා සංශෝධන...
ෙයා්ජිත ‛‛18 සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස් නිකන් කුලී කාරයෙක්’’ කුමා ඩේවිඩ්
7/9/2010 19:18
අද මේ ප්‍රශ්ණෙ ඇත්තටම ව්‍යවස්ථාව...
“පොඩ්ඩක් තට්ටුකරලා බලන්න , ඔබේ හදවත තියෙනවද කියලා”
7/9/2010 10:20
ප්රජාතන්ත්රවාදයේ අක්මුල සිඳීමට...
පරාජිත ආවේශයේ කූඨ ප්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංශෝධනය
4/9/2010 05:12
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්...
මරන්න, අනින්න එන පිහියට හිනාවෙවී පපුව අල්ලන ශ්‍රී ලාංකික ජනතාව
3/9/2010 18:29
‛‛ප්රජාතන්ත්රවාදයට තියෙන අනතුර අද මේ රටේ ජනතාවට පේන්නෙ නැහැ’’ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුලසිංහ
3/9/2010 16:05
1978 ව්‍යවස්ථාව ආරම්භයේ ඉදලම මේ රටේ...
More posts →News
8/9/2010 16:01
‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ...
7/9/2010 20:41
‛‛ජනතා පරමාධිපත්‍ය සොහොන් ගත කරනවාට...
‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය7/9/2010 18:52
විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය...
’චින්තනයේ’ යකඩ ඇණ
6/9/2010 11:49
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට...
ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.
2/9/2010 19:15
‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව...
‛‛ප්රජාතන්ත්රවාදයේ මළගම සනිටුවහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක්.’’ ජවිපෙ.
2/9/2010 12:56
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක්2/9/2010 11:36
1978 ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින්...
‛‛18 වැනි සංශෝධනයේ අරමුණ තවත් බලය තහවරු කර ගැනීමයි’’ ආචාර්ය සරවනමුත්තු
31/8/2010 18:02
අද ආණ්ඩුව ක්‍ෂේඨාධිකරණයට යවපු...
More posts →Puravasi Katha
කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…5/8/2010 08:10
Pic – www.wsws.org කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්… (ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු... [Read more of this review]
මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු….4/6/2010 23:54
වී.වී. ගනේෂනන්දන් විසිනි. මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු. අප පෙළන වේදනාවෝ ද අප තුළ දැල්වෙන බලාපොරොත්තු... [Read more of this review]
රේන් රේන් ගෝ අවේ….17/5/2010 16:44
ඉතිං අපිත් වැස්සට බැන බැන ගෙදර ට වෙලා ඉමු. වෙන මොනවා කරන්නද? ගිය සතියේ සිකුරාදා උදේ පාන්දර ඉඳලා වැස්ස. වැස්සට කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්... [Read more of this review]
ඔබ සිංහල ද..? දෙමළ ද..?21/4/2010 06:45
මරීසා ද සිල්වා මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්රශ්නය... [Read more of this review]
හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.19/4/2010 02:46
විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක් “මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක්... [Read more of this review]
More posts →

