යුක්තිය නොලැබීමේ වේදනාව සමග ඔහු සමුගත්තේය. | සිසුන් 5 දෙනා ඝාතනය කර වසර 20යි – දැන් ඇත්තේ අළුත් ආණ්ඩුවකි!
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර අදට(02) වසර 20ක් ගතවේ (2006 ජනවාරි 02-2026 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…



