PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්
iMage: Pres; Anura Kumara Dissanayaka/ Facebook ශ්රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” යි. එය ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවසන් කරන බව පවසයි. නමුත් හොඳින් කියවා බලන්න….



