Colombo, Democracy, Featured Articles, Features, Life quips, Poems ”මරමු අපි මරන්නෙමු” | රණ ගීතය Karapoththa on August 6, 2013August 6, 2013 no comments. Share OnFacebook Share OnTwitter Email ThisArticle අපි වෙමු දඩ බල්ලෝ අපි වෙමු හේවායෝ එහෙයි කියමු තුනට නැමෙමු දෙන අණ ඔබලා උතුමනි නිසි කල අකුරට කරනෙමු යර්ස් සර් යර්ස් සර් ඔබගේ බලු කුක්කෝ වෙමු….. What Do You Think ?Upvote0Love0Funny0Surprised0Sad0Angry0