සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ … Continue reading සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…