Infographics by; vikalpa.org
මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර පසුගිය නොවැම්බර් 29 දිනට වසර හතරක් ගත විය. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැත. එසේම ඝාතකයන් හදුනාගැනීමට ඇති නෛතික ප්රවේශය ද සීමාසහිත වෙමින් පවතින බව නීතිඥ ධනුෂ්ක සිල්වා විසින් මහර බන්ධනාගාරයේ සිදුකළ ඛේදවාචකයේ නීතිමය තත්ත්වය පිළිබද ලියූ ලිපියක සදහන් වෙයි.
සම්පූර්ණ ලිපියට පිවිසෙන්න
පහත පළවන්නේ මහර බන්ධනාගාරයේ ඛේදවාචකයට අදාළ සම්පූර්ණ කාලසටහනයි.
[Click on the infographics to enlarge it]