නැගෙනහිර පලාත් සභා ඡන්දයට දින නියම කිරීමත් සමගම නැවතත් එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුතරව වෙසෙන ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එම ප්‍රදේශවල මුස්ලිම් කොංග්‍රසය හා ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් කොටස් අතර ගැටුම් වාර්ථාවන අතර විවිධ මැතිවරණ අසාධාරණයන් පිළිබඳව ද පැමිණිළි ලැබී ඇති බව කියවේ. ඉහත දැක්වෙනුයේ කල්මුණේ ප්‍රදේශයේ වැසියෙක් ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයකි.
නැගෙනහිර ඡන්දය – එක එක අයට එක එක විදිහට සලකයි