කොලඹ, ටොරින්ටන් ඇවිනිව් හි, අංක 3 දරණ ස්ථානයේ පිහිටි ‛විලිඳු’ කාර්යාලයට ඊයේ රාත්රියේ කිසියම් මැර පිරිසක් හානි කර ඇත. එසේම කාර්යාලයේ තිබූ ලිපි ලේඛණ ඇතුලු ඇතැම් පරිඝනක උපාංග වලට හානි පමුණුවා ඇතැයි ද වාර්තාවේ.
විලිඳු කාර්යාලය විසින් පසුගිය වසර කිහිපය පුරාම උතුරු සහ නැගෙණහිර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ක්රියාකරමින් සිටින සංවිධානයකි.