2024 Elections, Colombo, Education, Featured Articles, Politics and Governance

අසෝක රන්වල සහ ‘‘ආචාර්ය’’ සන්නිය

iMage: LankaPuwath අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ‘මාලිමා’ ආණ්ඩුව, තමන් විසින් කතානායක ධුරය සඳහා තෝරා පත්කරගත් අසෝක රන්වල පිළිබඳ සිද්ධියේදී කටයුතු කළ ආකාරය රටට වැදගත් පාඩමක් කියාදෙයි. ‘ආචාර්ය’ අසෝක රන්වල වශයෙන් එතෙක් පෙනී…

2024 Elections, 2024 President Election, Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance

එක වාහන ප්‍රශ්නයක් හරි: ඒත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය?

iMage:adaderana.lk රාජ්‍ය අංශයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙතෙක් කල් පාවිච්චි කළ, රජයට අයත් පෙට්‍රල් බොන වාහන විකුණා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. එය ඉතා කාලෝචිත සහ ප්‍රශංසනීය තීරණයකි. හරි…

2024 Elections, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Puttalam

අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය

මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන්…

2024 Elections, Colombo, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

‘මාලිමාවේ’ බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්

එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි. මේ දෙකම නොකළ යුතුය. ඒ…

2024 President Election, Colombo, Development, Economy, Economic issues, Featured Articles, Governance, Politics and Governance, Poverty

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු [ගාමිණී වියන්ගොඩ ]

‘‘බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි’’ යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා…

2024 Elections, Colombo, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Featured Articles, Politics and Governance

පළිගැනීමේ කොමිෂන් සභා සහ පළිගැනීමේ විමර්ශන කමිටු

iMage: vikalpa file අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන ගත වූ සති පහක කාලය තුළ, ඔහුගේ අන්තර්-කාලීන ආණ්ඩුව ගැන විවිධ විවේචන මතු කෙරේ. ඒවා බොහොමයක්, පටු දේශපාලන ආකල්ප පෙරදැරිව සිදු කෙරෙන බව පෙනේ. ආණ්ඩුවේ…

2024 Elections, 2024 President Election, Colombo, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

අහඹු ජනාධිපතිවරුන් දෙන්නෙකුගේ අනීතික පියා: ගෝඨාභය රාජපක්ෂ

iMage: https://marumoli.com/the-aftermath/ සමහර ඉතිහාස පෙරළි ඉදිරියේ ඉතිහාසඥයෝ වල්මත් වෙති. හේතුව, ඔවුන්ගේ සම්මත ඉතිහාස ඥානයට සහ ගණිතයට හසු නොවන අපූරු නියාමයක් මගින් මෙවැනි කාලයක විපර්යාසවල ස්වභාවය තීන්දු කරනු ලැබීමයි. එනම්, සිදුවීම් කිහිපයක සුවිශේෂී…

2024 President Election, Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. ප්‍රවෘත්ති විකාශය: අලුත් මාධ්‍ය සංස්කෘතියක ඉඟියක්?

අලුත් ජනාධිපතිවරයෙකු පත් වී ගත වූ සති දෙක, ඊට සමාන මීට පෙර අවස්ථාවන්ගෙන් සපුරා වෙනසක් පෙන්නුම් කෙරුණු කාලයකි. අලුතෙන් ජනාධිපතිවරයෙකු/වරියක පත් වූ විට දකින්නට ලැබෙන සාමාන්‍ය දෙය වන්නේ, දින සති මාස ගණන්…

2024 Elections, Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය

iMage: couriermail.com මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා රටේ බහුතරයකගේ ජනාධිපතිවරයා වෙතැයි සිතූ පිරිස විශාල නැත. ප්‍රායෝගික දේශපාලනික කොන්දේසි පිළිබඳ යථාවාදී වැටහීමක් නැති, හුදෙක් භක්තිවන්තයන් පමණක් වූ ප්‍රධාන දෙපක්ෂයේම පිරිස් ස්ථිර වශයෙන්ම තමන්ගේ නායකයා රටේ…

2024 Elections, 2024 President Election, Colombo, Democracy, Development, Economy, Elections, Featured Articles, Human Rights, Politics and Governance

සමාජ-ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ හිස් තැන පිරවීමට ‘මාලිමාව’ සමත් වෙයිද?

iMage: AP news බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ…

2024 Elections, 2024 President Election, Colombo, Corruption, Democracy, Development, Economy, Election, Featured Articles, Governance, Impunity, Politics and Governance

ඡන්දදායකයාගෙන් සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක්

iMage: onlanka ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහී දිසාව නිශ්චය කරන ප්‍රධාන තීරක සාධක දෙකක් තිබේ. එකක් වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ මෙන් ‘දුර්භික්ෂයක්’ යළි ඇති වීමට ඉඩ නොදී, ආර්ථික සංවර්ධනයේ මාවතට රට පත්කළ හැකි…

2024 Elections, Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Impunity, Politics and Governance

රටවැසියාගේ එකම ගැලවුම්කාරයා අධිකරණය විය යුතුද?

iMage: Vikalpa File/ Protest @Colombo | 07 January 2013/”Impeachment NOT against CJ but against DEMOCRACY” කාගෙන් ගැලවුම්කාරයාද? ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙනි. ව්‍යවස්ථාදායකය කාගේද? ජනතාවගේ ය. විධායකයත් එසේ ය. ව්‍යාවස්ථාදායකය තෝරා පත්කරගන්නේ කවුද? ජනතාවයි….

2024 Elections, Colombo, Democracy, Elections, Featured Articles, Governance, Nationalism, Politics and Governance

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක්!

iMage: manilatimes.net අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාර ගැනේ. නිදහස් ලංකාවේ පළමු අගමැති ඞී….

2024 Elections, Colombo, Constitutional Reform, Democracy, Elections, Featured Articles, Governance, Politics and Governance

නැති ප්‍රශ්නයක් ඇති කරගෙන උත්තරයක් සෙවීමට තැතනීමේ මායම

iMage: Onlanka දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව, ජනාධිපතිවරයා සහ කතානායකවරයා මේ වන විට විශාල ප්‍රශ්නයක් කරගෙන තිබේ. ප්‍රශ්නය ඇති කෙළේ තමන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය යැයි…

2024 Elections, Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Governance, Politics and Governance

චරිතයක ස්වභාවය සහ ව්‍යවස්ථාවක ස්වභාවය

iMage: TG කිසි මනුෂ්‍යයෙකුගේ චරිතයේ ස්වභාවය අහවල් විදිහ යැයි අවසානාත්මක නිගමනයකට පැමිණීමේ හැකියාවක් නැත. මීට අවුරුදු 5000 කට පමණ පෙර සොයාගත්තේ යැයි කියන අකුරු භාවිතයෙන් ලේඛනය පටන්ගත් දා සිට, මිනිස් චරිතය ගැඹුරින්ම…

2024 Elections, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාහු කාලය අනුව මැතිවරණ දිනය තීන්දු කරන අපූරු මැතිවරණ කොමිසමක්!

පාසලේ විභාගයක් ළං වන විට පාචනය හෝ වෙනත් ලෙඩක් හැදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. එය ඔවුන් බොරුවට මවාපාන රෝගී තත්වයක් නොව. ප්‍රතිකාර අවශ්‍ය කරන තරමට, ඒ ශාරීරික රෝගී තත්වයන් ඇත්තෙන්ම ඔවුන් තුළින් විද්‍යමාන…

2024 Elections, Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

මේ වෙලාවෙ රනිල් තමයි (ලූ)!

iMage: economist.com/AP වළේ වැටුණු රටක් තමන් ගොඩගත්තා යැයි රනිල් කියයි. එහි සත්‍යයක් තිබේ. මීට වසර දෙකකට කලින් අප වැටී සිටි වළේ තරම කවුරුත් දනිති. අද අපි පෙට්‍ර්ල් ගැනීමට දවස් ගණන් පෝලිම්වල රස්තියාදු…