Colombo, Democracy, Featured Articles, Politics and Governance

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘සුජාත භාවය’ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටීම

iMage: dw රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අයිතියක් නැති බවටත්, එසේ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවටත් විපක්ෂ නායකවරයා කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

තොග ගණනින් අහන-දකින සිල්ලර කතා

iMage: seismopolite.com මීට වසර තුනකට කලින්, ගෘහස්ථ සූර්ය බලශක්ති ක්‍රමයට මාරු වීමට අපේ නිවසට හැකි විය. එහි අමතර ප්‍රතිඵලයක් වශයෙන්, අපේ මාසික විදුලි බිල පියවා අවසන් වීමෙන් පසුව රුපියල් 10,000-15,000 අතර මුදලක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද?

iMage: Vikalpa File දැන් අපට තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකි’. එය, නූතන ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සමග නොපෑහෙන බවට බරපතල විවේචන තිබේ. ඒ නිසා, එය අහෝසි කොට ඒ වෙනුවට, ‘ප්‍රති-ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

සීසර්ගේ දේ සීසර්ට දෙන්න

මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩ ඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල්…

Featured Articles

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?

iMage: Vikalpa File දෙමාපියන් දරුවන්ගෙන් හුරතලේට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘වැඩියෙන් ආදරේ අම්මාට ද, තාත්තාට ද’ යන්නයි. පුංචි අයියෙකු සහ නංගියෙක් අතර මේ තේරීම සිදුවන ආකාරය, සිරි අයියා (යූ. එස්. පෙරේරා) විසින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මේ ‘‘මොහොත’’ වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?

iMage: Vikalpa File ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි….

Colombo, Democracy, Economic issues, Election, Featured Articles, Politics and Governance

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

iMage:apnews.com මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…

Colombo, Democracy, Election, Elections, Featured Articles, Politics and Governance

මැතිවරණ රංගනය අවස්ථාවාදයේ ජයග්‍රහණයකින් අවසන්ව තිබේ

මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය

iMage: Vikalpa File පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය

iMage: dnaindia 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ

iMAGE: yahoo.com විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක්…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance, Reconciliation, Religion and faith

සිරිසේන හිඟමනට වැටීම

iMage: edition පාස්කු ඉරිදා දින ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ…

Colombo, Democracy, Election, Featured Articles, Human Rights, Politics and Governance

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?

iMage: Shehan Gunasekara අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා…

Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politicalprisoners, Politics and Governance, Reconciliation

තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!

iMage: Vikalpa File 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ…

Colombo, Democracy, Featured Articles, History, Human Rights, Politics and Governance, Sexuality, Social Media

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්

iMage: hitchhikersguidetosrilanka/Eduruthuma.com පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට…

Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?

iMage: economynext ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම

පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම්…