රිචඩ් පීරිස් – CMU දහ තුන් වසරක නොනිමි කම්කරු සටන
iMAGE: CMU Facebook Page කම්කරු අධිකරණයේ බේරුම්කරුවෙකුගේ අවසන් තීන්දුව තුළින් මෙරට පෞද්ගලික අංශ කම්කරුවන්ගේ තවත් එක් නොනිමි ජයග්රහණයක් සනිටුහන්වේ. පුරා වසර දහ තුනකට පෙර සිදුවූ ආරවුලක් වසර පහක් පුරා බේරුම්කරුවෙකු යටතේ …