ශ්‍රී ලංකාව, 2022 දී කොයිබටද ?
iMage: asia.nikkei.com/© Reuters එක් අන්තයකින් වැඩි විනයක්, පරිත්‍යාගයක් සහ එකමුතුකමක් සඳහා වූ ජනාධිපතිගේ ඉල්ලීම් හා අනෙක් අන්තයෙන් අවසන සියල්ල යහපත් වනු ඇතැයි යන අතිශය සර්වශුභවාදී දැක්මෙන් බැහැරව ආණ්ඩුවට අර්බුදය සම්බන්ධයෙන් හෝඩුවාවක්වත් නොමැති…