දේශපාලනය ප්‍රචණ්ඩවීම සහ ප්‍රචණ්ඩත්වයේ දේශපාලනය |හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (6 කොටස)
Image: Vikalpa File ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹෙන්නේ හැත්තෑ ගණන්වලදීය. 1958 ජාතිවාදී කෝලාහලය, 1965 කුමන්ත්‍රණය, දොඩම්පෙ මුදලාලි ඝාතනය වැනි සිදුවීම් ඉන්පෙර පැවැතුනා වුවත් 71 අප්‍රේල් අරගලය සමගින් ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹේ. දකුණේ මෙන්ම…