හඬනු මැන ලංකා
iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන…
iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන…
iMAGE: BBC පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ…
iMAGE: via MDW Live ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ…
iMAGE: via EBRD සෑම සමාජ සංස්කෘතියක් තළම ඉදිරිගාමී සහ පසුගාමී සංස්කෘතික ලක්ෂණ ගැබ්ව ඇත. සෑම විටම, එසේ නැත්නම් නිරන්තරයෙන්ම මේ දෙක අතර පවතින්නේ අරගලයකි. මෙම ඉදිරිගාමී සහ පසුගාමීත්වය අතර අරගලයෙන් වරක ඉදිරිගාමීත්වයත්…
iMage: Facebook/AnuraKumaraDisanayake කාලයක් තිස්සේ සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්ෆේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන සහ…
දැන් නැවතත් ලංකාව ජනාධිපතිවරණයකට සූදානම් වන බව දේශපාලන කතිකාව තුලත්, මාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාව බවට පත් වීම තුලිනුත් පෙන්නුම් කරයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා පටන් මේ වන තුරුම එයට එරෙහිව විවිධ…
iMage: onlanka අහම්බයකින් ජනාධිපතිවරයා බවට පත්වීමට අවස්ථාව ලද සිරිසේන තමන්ට බලය ලබාගැනීම සමග ඔහුගේ හිස බලය නිසා තෝන්තු කරගත් බව දිනෙන් දින පෙන්නුම් කරමින් පවතී. ඔහු මුලින්ම තමනට බලය ලබා දීමට මුල්…
මේ ලෝකය පුරා ජනප්‍රියවාදය මතු වී ඇති අවධියකි. බොහෝ විට පාර්ලිමේන්තු තුළත් දේශපාලන සාකච්ඡා වලදීත් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස ජනප්‍රියවාදය මතුවී ඇති ආකාරය සාකච්ඡා වෙති. එහෙත් ඇත්තවශයෙන්ම මේ වන විට ලෝකය පුරා මතුවී…
iMAGE: VIKALPA රාජාණ්ඩු වලට එරෙහි ජනතාවන් විසින් කරන අරගල තුළින් බිහිවූ සමාජ ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයයි. රාජාණ්ඩුවක් තුලින් පවත්වාගන්නේ ආධිපත්‍යවාදී යටපත් කිරීමේ රාජ්‍ය ක්‍රමයකි. එම සමාජයේ ස්වාධීන මිනිසුන් නොමැත. මේ තත්වයෙන් මිදී…
iMage by: dw ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන…
සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. සිදුවී…
iMAGE: Al Jazeera ඔක්තෝබර් මස ජනාධිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු…
iMAGE: The Economic Times පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ…
රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට…
iMage by: LANKA Standard තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙයක් සිදු වී තිබෙද්දීත් අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව…
මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…
බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්‍රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්‍රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන…