China, Democracy, Development, Development, Economy, India, Nationalism, News

ඩිස්ටෝපියානු අනාගතය අදයි! (තෙවන කොටස)

iMAGE: via The Week  ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද? දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර…

2020 Elections, Constitutional Reform, Democracy, Election, Politics and Governance, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික අරගලය සහ නිර්-ප්‍රජාතාන්ත්‍රික දුර්මත

iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…

2020 Elections, covid19, Democracy, Free Speech, Human Security, Politics and Governance

ඩිස්ටෝපියානු අනාගතය අදයි! (දෙවන කොටස)

iMAGE: Getty Images  “අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්‍රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස්…

2020 Elections, covid19, Democracy, Elections, Freedom of Expression, Militarization, Politics and Governance

අධිකාරීවාදයේ අසුබවාදී ඇඟවීම්

iMAGE: AFP:Ishara S.Kodikara  අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා…

archaeology, Democracy, Governance, History, Identity

ඩිස්ටෝපියානු අනාගතය අදයි! ( පළමු කොටස )

iMAGE: via Tamil Guardian අතීතය පාලනය කරන්නන් අනාගතය පාලනය කරයි; වර්තමානය පාලනය කරන්නන් අතීතය පාලනය කරයි (Who controls the past controls the future. Who controls the present controls the past.)  -ජෝජ් ඕවල්,…

Colombo, covid19, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Politics and Governance

ව්‍යතිරේඛීය තත්ත්වය සහ අර්බුදයේ නිමේෂය

iMage:srilankamirror ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් තම අවධානය යොමු වන්නේ ඉතිහාසයේ ඊනියා අඛණ්ඩ ගලා යාම ගැන නොවන බවයි. ඒ වෙනුවට මිනිසුන්ගේ ඓතිහාසික ජීවිතයේ ඛණ්ඩනයන්,…

2020 Elections, Colombo, covid19, Culture, Democracy, Development, Featured Articles, Health, Human Rights, Human Security, Life quips, Politics and Governance

“කොරෝනා භීතිය හමුවේ පහර කෑමට ලක්ව සිටින අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය” | කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය

iMage: menafn.com දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

‘නමුත්, මේ පක්ෂ සැබෑ පක්ෂ නොවේ නම් සැබෑ පක්ෂ සැබවින්ම පවතින්නේ කොහේද?’ | පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා [පළමු කොටස]   

iMage:CT දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු…

Constitutional Reform, Democracy, Featured Articles, Governance, Nationalism, Politics and Governance

පරිකල්පිත ප්‍රජාවන් දෙකක් ; එක් ජාතික රාජ්‍යයක් 

iMAGE: vikalpa/ Ishara Danasekara ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත…

Constitutional Reform, Democracy, End of war | 10 years on, Governance, Identity, Nationalism, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?

iMAGE: National Gandhi Museum  සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බටහිර අනුකාරක ජාතික චින්තනය

iMage: royalholidayssrilanka.com පසුගිය නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගායනා කරන ලද්දේ සිංහල භාෂාවෙන් පමණි. එය අලුත් දෙයක් නොවේ. නමුත්, හේතු කිහිපයක් නිසාම එය මෙවර කතා බහට ලක් වන කාරණයක් බවට පත් විය….

2020 Elections, 30 Years Ago, End of war | 10 years on, Nationalism, Post-War, PresPollSL2019

නායකත්ව අර්බුදය පිළිබඳ ඓතිහාසික පර්යාවලෝකනයක් 

iMAGE: vikalpa/ Ishara Danasekara එජාපයේ නායකත්ව අර්බුදය හුදෙක් කිසියම් නායකයෙකු පිළිබඳ අර්බුදයක් නොවේ; නායකයන් පිළිබඳ අර්බුදයක්ද නොවේ. මෑතකදී එජාපයේ සංවිධායකයන්ගේ රැස්වීමකදී චම්පික රණවක පෙන්වා දුන් පරිදි එය සංවිධායකයන්ගේ අර්බුදයක්ද නොවේ; ඔහුගේම වචනයෙන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නායකත්ව අර්බුදය සහ ඓන්ද්‍රීය බුද්ධිමතුන් පිළිබඳ ගැටළුව

iMage:counterpoint.lk එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය දැන් අලුත් වටයකින් ආරම්භ වී ඇත. ඒ මින් පෙර පැවතියාට වඩා තීව්‍ර ආකාරයෙනි. මෙවර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුහුණ දී සිටින්නේ කලින්ට වඩා අතිශය අසීරු අභියෝගයකටය….

Development, Development, Economy, Nationalism, People, Politics and Governance

අක්‍රීය විප්ලවය සහ ජාතික ප්‍රශ්නය 

iMAGE: Sakuna.M. Gamage අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ අක්‍රීය විප්ලවය සංකල්පය භාවිතා කරමින් ඉන්දීය දේශපාලනය පිළිබඳව කෙරුණු විශ්ලේෂණ කිහිපයක් ගැන මම පසුගිය සතියේදී සාකච්ජා කළෙමි. එහිදී මගේ තර්කය වූයේ ඉන්දීය කොංග්‍රසයේ ගාන්ධි-නේරු නායකත්වය පොදු ජනයා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Identity, Politics and Governance

ලාංකීය අක්‍රීය විප්ලවය වටහා ගැනීමට ප්‍රවේශයක්

iMage:beyonddreamtravels ශ්‍රී ලංකාවේ අධිපති සිංහල දේශපාලන කතිකාව තුළ අනාගමිකවාදය බොහෝ විට හඳුනාගනු ලබන්නේ දේශප්‍රේමී-නොවන දෙයක් ලෙසිනි; බහුත්වවාදය දකිනු ලබන්නේ විදේශික දෙයක් ලෙසය; ලිබරල් අයිතීන් පිළිබඳ සමස්ත කතිකාවම බටහිර ගැති දෙයක් ලෙස සලකා…

Constitutional Reform, Democracy, Governance, Nationalism, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගය සහ ලාංකීය ගැටලුව 

iMAGE: via intnewslive සමකාලීන ඉන්දීය සිසු-ජන අරගලය තුළින් මතු වන ”ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගය” පිළිබඳව මම පසුගිය ලිපියේදී සාකච්ඡා කළෙමි. එම අරගලයේ ප්‍රධාන ජයග්‍රහණයක් වන්නේ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ හින්දූත්ව රාජ්‍යය (හින්දු රාෂ්ට්‍ර) පිළිබඳ පරිකල්පනය…

Colombo, Constitutional Reform, Development, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගයක් පිළිබඳ ඉන්දීය පාඩම්

iMage:vox.com/gattyimage මාස කිහිපයකට ඉහතදී නරේන්ද්‍ර මෝඩි ඉන්දීය ලෝක් සභා මැතිවරණය අති විශිෂ්ට ලෙස ජය ගත්තේය. නේරු පවුලේ බලකොටුව වූ උත්තර් ප්‍රදේශ්හි ඇමති අසුනද රාහුල් ගාන්ධිට අහිමි විය. ඉන්දියාව හින්දු රාෂ්ට්‍රයක් බවට පත්…