Colombo, Democracy, Featured Articles, Politics and Governance

නලින්ගේ භූතදේවවාදය සහ වෛද්‍යවරුන්ගේ තර්ක ක්‍රමය​

පළමුවෙන්ම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා සහ විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර යන තිදෙනාට අපගේ නොවක් ස්තුතිය පිරිනැමිය යුත්තේ මිත්‍යා විශ්වාසයන් ගෙන් සිංහල ජනතාව මුදා ගැනීමට භූතදේවවාදයට ප්‍රාමාණික පිළිතුරක් සැපයීම…

Colombo, covid19, Featured Articles, Healthcare, Science and Technology

Sinopharm එන්නතට බාධා කළේ කවුද?

එන්නත් හිඟයකින් පෙළෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Politics and Governance

#WPFD2021 ‘COVID19 වසංගතයට මුවා වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතුය’ [Info-graphics]

2021 මාධ්‍ය නිදහස සදහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ‘විකල්ප’ වෙබ් අඩවිය විසින්, සුවිශේෂී Info-graphics ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පහත පළවන්නේ එම Info-graphics වල High resolution පිටපත් ය. @VIKALPA

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

කොවිඩ් වසංගතය සහ දක්ෂිණාංශික දේශපාලනය

iMage: dahrendorf දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු…

Colombo, Featured Articles, Human Rights, Nationalism, Politics and Governance, Science and Technology

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

#EasterSundayAttacksLKA [පාස්කු දින ප්‍රහාරයට වසර දෙකයි! ] ‘යුක්තිය වෙනුවෙන් මොරගසන සමස්ත ජනතාවගේම කනස්සල!’

පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සත්‍යය සහ අසත්‍යය පටලවන නලින්වාදීන්

නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Life quips, Media and Communications

නොනවතින පොලිස් වධහිංසාව සහ මලික

iMage: Hemamali Abeyrathna/FB රථවාහන සිදුවීමක් සම්බන්ධයෙන්, පොලිස් නිළධාරියෙන් විසින් මහ දවල්, මහමගදී මිනිසෙක්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඇදී ගිය එම සිදුවීම පිළිබද උණුසුම පහව යන්නට මත්තෙන් තවත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

“වල් ආසි”

iMage; Daily News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදකයින් අතිශයින්ම පරෙස්සම් වියු යුතු කරුණක් වන්නේ “වල් ආසි” නමින් හඳුන්වන අර්ථය නිශ්චිතව දක්වා නොමැති අපැහැදිලි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් නොකිරීමට වග බලා ගැනීමය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මියන්මාරයේ හමුදා ආණ්ඩුව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අරගලය

iMage:IE මියන්මාරයේ මහා මැතිවරණය 2020 නොවැම්බර් මස 8 වන දින පැවැත්වුණු අතර අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi) ප්‍රමුඛ ජාතික ලීගය සදහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (National Legue for Democratic Party- NLD)…

Colombo, Democracy, Featured Articles, Nationalism

චතුස්කෝටිකය නම් නලින්ගේ සෙල්ලම් පිස්තෝලය

ඔබට මවක සිටී. ඔබ ඇයට පවසන්නේ “අම්මා” කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය. හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව…

Featured Articles

#HRC46 | ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වූ ‘ජිනීවා යෝජනා’ සම්මතයි!

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ අද(23) පැවති ඡන්ද විමසීමේදී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව  වැඩි ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද,…

Anuradhapura, Corruption, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය පස් කපා වනසයි. අක්කර 100ක් එළිකරයි. අඩි 50කට වඩා ගැඹුරු වලවල්!

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර…

Colombo, Democracy, Featured Articles, Nationalism, Science and Technology

T 56 තැනූ ‘අනුකාරක’ චීන්නු සහ නලින්වාදීන්..!

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා පුන පුනා පවසන මතයක් නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවයි. දැනට පවතින බටහිර විද්‍යාව පදනම්ව ඇත්තේ යුදෙව් චින්තනය ඇසුරින් තැනුණු ප්‍රවාද මත බවද ඔහු පවසයි. මෙසේ ප්‍රවාද…

Agriculture, Corruption, Democracy, Development, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Life quips, Politics and Governance

පරිසරය, සංවර්ධනය සහ වල්සපුගල ගොවි අරගලය

“‍පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ” “‍ඔක්සිජන් කන්නද?”‍ “‍මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල”‍ “‍සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා…

Colombo, Democracy, Development, Featured Articles, Nationalism

නලීන් වාදය  නම් සීතාම්බර පටය  

අපි මෙම ලිපි මාලාව ඇරඹීමට ප්‍රථම  නලීන් ද සිල්වා මැතිතුමාගේ සියලූම ලිපි සහ පොත් සියල්ල පාහේ නැවත කියවීමු. මෙම පොත්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම අංගය දාර්ශනික ව්‍යාකූල භාවයයි. එතුමාගේ දර්ශනයේ …