ආර්ථික අර්බුදයේ ප්‍රධාන ගොදුරක් වූ ලංකාවේ දරුවන්!
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි (ICRC) සාමාජික රටක් වශයෙන් ළමුන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට ශ්‍රී ලංකාව ද බැදී සිටී. ඒ අනුව අප රටේ සෑම දරුවෙකුටම ජීවත්වීමට, පැවැත්ම සහ…