වාම ජනතාවාදයක් කරා ( දහ තුන් වන කොටස )
iMAGE: Vikalpa/Ishara Danasekara දෘෂ්ටිවාදීමය සහ සංස්කෘතිකමය සටන් බිම ජීවිතයේ තේරුම කුමක්ද? මේ ප්රශ්නයට දෙනු ලබන ජනප්රිය පිළිතුරු කිහිපයක් අපට නිතරම පාහේ අසන්නට ලැබේ. “දැන්වත් කසාදයක් බැඳගෙන දරු මල්ලන් හදා ගන්න අදහසක් නැද්ද?…