2024 Elections, Colombo, Democracy, Elections, Featured Articles, Governance, Nationalism, Politics and Governance

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක්!

iMage: manilatimes.net අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාර ගැනේ. නිදහස් ලංකාවේ පළමු අගමැති ඞී….

2024 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

[ජනාධිපතිවරණය 2024] සජිත්ට 43%යි, අනුරට 30% (ජූනි මස) ප්‍රකාශ කළ IHP ජනමත සමීක්ෂනයට ප්‍රභල විවේචනයක්!

IHP ආයතනයේ ජූනි මාසයට අදාළ සමීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්, අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446 න් දුරකතන සංවාදයක් කරලා….

2024 Elections, Colombo, Constitutional Reform, Democracy, Elections, Featured Articles, Governance, Politics and Governance

නැති ප්‍රශ්නයක් ඇති කරගෙන උත්තරයක් සෙවීමට තැතනීමේ මායම

iMage: Onlanka දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව, ජනාධිපතිවරයා සහ කතානායකවරයා මේ වන විට විශාල ප්‍රශ්නයක් කරගෙන තිබේ. ප්‍රශ්නය ඇති කෙළේ තමන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය යැයි…

2024 Elections, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Politics and Governance

කොතැනක වුවත් “වෙන්ඩ ඒකාධිපතියන්ගේ” පළමු පියවර අධිකරණය සමඟ ගැටුමකි.

Cartoon by: Awantha Artigala නීතිය මත පාලනය නොහොත් නීතියේ ආධිපත්‍යය නොමැති තැනක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් ඇති නොවේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී රටක සමගාමීව පැවතුනා වුවත් ඒවා එකිනෙකට වෙන වෙනම වගකීම් පැවරී…

2024 Elections, Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Governance, Politics and Governance

චරිතයක ස්වභාවය සහ ව්‍යවස්ථාවක ස්වභාවය

iMage: TG කිසි මනුෂ්‍යයෙකුගේ චරිතයේ ස්වභාවය අහවල් විදිහ යැයි අවසානාත්මක නිගමනයකට පැමිණීමේ හැකියාවක් නැත. මීට අවුරුදු 5000 කට පමණ පෙර සොයාගත්තේ යැයි කියන අකුරු භාවිතයෙන් ලේඛනය පටන්ගත් දා සිට, මිනිස් චරිතය ගැඹුරින්ම…

2024 Elections, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාහු කාලය අනුව මැතිවරණ දිනය තීන්දු කරන අපූරු මැතිවරණ කොමිසමක්!

පාසලේ විභාගයක් ළං වන විට පාචනය හෝ වෙනත් ලෙඩක් හැදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. එය ඔවුන් බොරුවට මවාපාන රෝගී තත්වයක් නොව. ප්‍රතිකාර අවශ්‍ය කරන තරමට, ඒ ශාරීරික රෝගී තත්වයන් ඇත්තෙන්ම ඔවුන් තුළින් විද්‍යමාන…

2024 Elections, Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

මේ වෙලාවෙ රනිල් තමයි (ලූ)!

iMage: economist.com/AP වළේ වැටුණු රටක් තමන් ගොඩගත්තා යැයි රනිල් කියයි. එහි සත්‍යයක් තිබේ. මීට වසර දෙකකට කලින් අප වැටී සිටි වළේ තරම කවුරුත් දනිති. අද අපි පෙට්‍ර්ල් ගැනීමට දවස් ගණන් පෝලිම්වල රස්තියාදු…

2024 Elections, Colombo, Constitutional Reform, Democracy, Elections, Featured Articles, Human Rights, Politics and Governance

තවමත් නිට්ටාවට සුවයක් නැති ඡන්ද භීතිකාව

ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…

2024 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

අනුප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහ ගමන් කරන්නේ ඔහුගේ මාමා වූ ජනාධිපති ජයවර්ධන 1982 දී ගිය අඩි පාරේද?

iMage: HRW අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පූර්වගාමීන් මෙන් ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් අයෙක් නොවේ. බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…

2024 Elections, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Matale, Media and Communications, Politics and Governance, Social Media

“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!

iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…

2024 Elections, Abduction, Anti-Muslim Violence, Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Impunity, Life, Peace and reconciliation, Politics and Governance

‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’ යළි කරළියට

iMage: lankasara.com තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු…

2024 Elections, Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…

2024 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance, Politics and Governance

නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීමට 2024 යොදා ගනිමු.

iMage: vikalpa file 2024 වසර ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන, ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත්…