
ශ්‍රී ලංකාව : මානව හිමිකම් අනතුරක! ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 10කින් එකාබද්ධ ප්‍රකාශයක්
iMAGE: Vikalpa ශ්‍රී ලංකා රජය විසින් නීතිඥයන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ මාධ්‍යවේදීන් යන අයගේ ජීවිතවල ආරක්ෂාව අනතුරේ හෙළමින් ඉලක්කගත ව සිදු කරන අත්අඩංගුවට ගැනීම්, බියවැද්දීම්, සහ තර්ජන නවතා දැමිය…