
චූදිත ඝාතක කල්ලි නායක සී. ඒ චන්ද්‍රප්‍රේම නොහොත් “තඩි ප්‍රියන්ත” තානාපති ලෙස බාර නොගන්නැයි ස්විස් රජයට ඉල්ලීමක් !!!
iMAGE: (AFP/GETTYIMAGES) “තඩි ප්‍රියන්ත” ලෙසින් ප්‍රකට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලබා ඇති සි. ඒ. චන්ද්‍රප්‍රේම ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස…