Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම හෙළිකර ගැනීමට හතුරු වන ජනමාධ්‍ය රණවිරු මේනියාව

iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…

Abduction, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Peace and reconciliation, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

විරෝධතා මැද ඇරඹුණු උතුරේ #OMP [ Images/Video]

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව  හා මරුනත්කෙනි  ප්‍රා.ලේ  කොට්ඨාශ ආවරණය වන පරිදි  14වනදා යාපනය…

100Days, Abduction, Colombo, Democracy, Disappearances, Featured Video, Freedom of Expression, Gender, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Politics and Governance, Post-War, Social Media, Women

“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක්” – සන්ධ්‍යා එක්නැළිගොඩ

“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක් “ – සන්ධ්‍යා එක්නැළිගොඩ අද සවස (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අපේ ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (3) – දයාපාල තිරාණගම

යුද්ධයේ පසු-විපාක දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුවත්, තිරසාර දේශපාලනික විස්මක් පිළිබඳ අපේක්ෂා මෙතරම් මුඩුම ගතියක් ගත්තේ ඇයි ? එල්.ටී.ටී.ඊ. නායකත්වය වනසාලීම සඳහා ගෙන ගිය යුද්ධය තුළ පැනවුණු හමුදාමය කොන්දේසිම, දෙමළ ජනතාව…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Social Media, TRANSITIONAL JUSTICE, War Crimes

#MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…

Democracy, Disappearances, end of the War, Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Peace and reconciliation, Post-War, Reconciliation, Trincomalee, Vavuniya, War Crimes

“එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?

2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…

Colombo, Democracy, Disappearances, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

තනි ගැහැනියක යුක්තියේ නාමය වෙනුවෙන් තනිව සටන් කරමින් අත් කර දුන් ජයග්‍රහණය

උදෑසන වැහි මේ දින වල අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි නිසා රටේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යට වී ඇතුවාක් මෙන්ම ඒ හේතුවෙන් විවිධ හානි වලට රටේ සැලකිය යුතු පිරිසක් මුහුණ දෙමින් සිටිති….

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

#MAY18 | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ!

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…

Democracy, Development, Disappearances, Featured Articles, Freedom of Expression, Gampaha, Human Rights, Human Security, Identity, IDPs and refugees, Impunity, Life quips, Peace and reconciliation, Pluralism, Politics and Governance, Reconciliation, Religion and faith, Women

#UNFRAMED | Negombo පසු සටහනක්..

“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media and Communications, Peace and reconciliation, Politics and Governance

#WPFD2018 ශ්‍රී ලංකාවට මාධ්‍ය නිදහස සඳහා වූ දිනය යනු කුමක්ද ?

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වුයේ ඝාතනය කළ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ, පැහැරගත් මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

‘අවලන්’ සුදුවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක

iMage by:Reuters රාජපක්ෂ යුගයේ ප‍්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව…

Colombo, Democracy, Development, Disappearances, Election, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් නිරාවරණය වූ බහුජන අරගලයන්ගේ ශේෂ පත්‍රය

පසුගිය පළාත් පාලන මැතිවරණය හේතු කිහිපයක් නිසා පොදු ජනතාවගේ දේශපාලන විචාරකයින්ගේ සමාජ විශ්ලේෂකයින්ගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගත් එකකි. ප්‍රාදේශීය මැතිවරණයක් මෙවැනි ජාතික තලයේ මාතෘකාවක් බවට පත් වූ පළමු සහ එකම අවස්ථාව…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ඒකාබද්ධ විපක්ෂය’ තවත් නරුම රංගනයකට සැරසෙයි?

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි. එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන්…

Colombo, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Impunity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය මීගමුවේදී.. | අප්‍රේල් 7 සහ 8

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඇය, ඔහු සහ අනෙකා… තුන් දෙනෙක් තුළ මා සහ අපි?

iMage: THUNDENEK (තුන්දෙනෙක්) හොදටම කළු කර වැසි වැටුණු දිනක, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන පිරිමි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වන, “තුන්දෙනෙක්” හි ප්‍රථම තිරගතකිරීම රීගල් සිනමා ශාලාවේ දී සිදුවිය. එම…

Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘……ඒත් මෛත්‍රීයි මහින්දයි දෙන්නම එකයි’ | මරදන්කනි වසරක් !

”භාෂාව අපිට අපේ කතාව කියන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, ඒත් දැන් ඉගෙන ගන්න පුළුවන් මතකයක් නෑ. මෙහෙම ඉන්න ගියොත් කොහොමටත් නැතිවෙයි. D.S මේ දවස් 343 ටම මෙහෙ අවේ 1 පාරයි. G.S නම්…

Disappearances, end of the War, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“මගේ පුතා හොයලා දෙනවද ඔයා. හොයලා දෙනවද?”

2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට…