Colombo, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Media Literacy, Social Media

“කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍රා කළ සුදු ජාතිකයන්ගේ කතාව”

iMage: guggenheim.org ‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට,…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…

Colombo, Corruption, Development, Development, Economy, Featured Articles, Impunity, Politics and Governance, Poverty

කාට කියන්නද මේ (අව) නඩු?

Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද?

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි. මේ වෑයම, ජනාධිපති ක්‍රමය පටන්ගත් දා සිටම, එනම්, 1978 සිට එක දිගටම සමාජ සංවාදයට භාජනය වී ඇති…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය උදෙසා බේරාගැනීම

iMage: lankanewsweb.net ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා…

Colombo, Democracy, EasterSundayAttackLKA, Human Security, Politics and Governance

රාජ්‍ය නායකයෙකු දැනුවත්ව බොරු කීම සහ කරුණු වසං කිරීම

iMage:TG සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ හෙවත් වික්‍රමසිංහ ලෝකය ජයගැනීම!

iMage: SS/DW Interview රනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස්…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Militarization, Politics and Governance, Women

දවස් 5000ක්..! ඇය තාම ඔහු සොයනවා..

iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January) දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Life, Media and Communications, Media Freedom, Militarization, Politics and Governance, Reconciliation

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම – “ප්‍රගීත් නැතිව මේ පොළොවේ ජීවත්වන 5000වන දිනය”[VIDEO]

iMage: VIKALPA “මම කියන්නේ නෑ දේශපාලන බලය පාවිච්චිකරලා මේ දෙවල් ගැන හොයන්න කියලා. මම කියන්නේ දේශපාලන බලය පාවිච්චිකරලා අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය දෙන එක නතර කරන්න කියලා.” “මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්, මෙතෙක්…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි!

iMage: mdwlive.net ක්‍රිකට් ක්‍රීඩාවේ, ‘බැට්’ කිරීම සහ ‘ෆීල්ඞ්’ කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ ‘බැට්’ කිරීම සඳහා ‘ෆීල්ඞ්’ නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති….

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media and Communications, Media Freedom, Politics and Governance, Science and Technology, Social Media

මොකද්ද මේ Generative Artificial Intelligence? [ආචාර්ය සංජන හත්තොටුව සමග සිදුකළ සාකච්ඡාවක්]

‘විකල්ප’ වෙබ් අඩවිය විසින් සංවිධානය කර ලද Generative Artificial Intelligence පිළිබදව Zoom අවකාශයේ සංවාදයක් පසුගිය ජූලි 13වනදා පැවැත්විණි. එම වැඩසටහනට සම්බන්ධවීම සදහා විශාල පිරිසක් ඉල්ලුම්කර සිටියත් වැඩසටහනේ ආකෘතිය අනුව සීමිත පිරිසක් පමණක්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Privacy, Social Media

‘ONLINE ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත'(කෙටුම්පත): ඒකාධිපතිත්වය උදෙසා වන ට්‍රෝජන් අශ්වයෙක්ද?

iMage: arrivaldesign.co.uk පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ONLINE ආරක්ෂණ පනත් කෙටුම්පත කුරිරු මෙන්ම භයානක ය. එය පුදුම විය යුතු කරුණක් නොවේ. එය ද ගොළු ය. මා හට මෙම කෙටුම්පත…

Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Religion and faith

‘‘ටෘත් විත් අහවලා’’

‘‘බේබද්දෙකු වීමට, අලසයෙකු වීමට, බියගුල්ලෙකු වීමට, වලත්තයෙකු වීමට ඔබට නිදහස ඇත. එහෙත්, නිදහසේ හිතන්නට ඔබට නිදහස නැත.’’ – ජෝර්ජ් ඕවල් ඉහත කී උද්ධෘතයේ මුලින් කී කාරණා සඳහා ලැබෙන නිදහස සහ දෙවැනුව කී…

Colombo, Featured Articles, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Women

රාජන් රාජ්කුමාරි ඝාතනය: රාජන් රාජ්කුමාරිට යුක්තිය ඉටුකිරීමේ මාර්ග සිතියම [කරුණුමය පැහැදිළි කිරීමක්]

රාජන් රාජ්කුමාරිගේ මරණය, වැලිකඩ පොලිසියේ ඇගේ මරණය සිදුවන අවස්ථාවේදී සේවයේ යෙදී සිටි නිළධාරින් කිහිපදෙනෙක් කළ ඝාතනයක් බව කේ. පී. එස්. හර්ෂන්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (අංක 4) 2023.08.25 ලබාදුන් නියෝගයේ දැක්වේ. ඒ අනුව…

Colombo, Development, Economy, Environment, Featured Articles, Healthcare, Life

මොනවද මේ මයික්‍රෝ ප්ලාස්ටික්?

iMage: nbcnews.com හැත්තෑව දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය විවෘත කරන විට මගේ වයස යන්තම් අවුරුදු කිහිපයක් පමණක් වූවද ඉන් ඇතිවූ වෙනස්කම් කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. ප්ලාස්ටික් භාවිතයේ ක්ෂණික ඉහළයාම පැහැදිළිවම…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance

Channel 4 අනාවරණය වහන සෙල්ලම: තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්?

මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය. පාස්කු ප්‍රහාරයේ බිම් මට්ටමේ මිනීමරුවන් මියගොසිනි. මේ අපරාධයේ ක්‍රියාන්විතයට නොගොස් පිටත සිට එය…

Colombo, Democracy, Featured Articles, Human Rights, labour, Land, Life, Politics and Governance

UPDATE: කඳුකර දෙමළ ජනයාට අවශ්‍ය ස්ථිර ලිපිනයන් ලබාදීමට රජය කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියයි.

UPDATE: මෙරට ජීවත් වන ශ්‍රමික පිරිසක් ලෙස සැළකෙන කඳුකර දෙමළ ජනයා ට මෙරට ස්ථිර පදිංචිය ලබාගැනීමේ අරමුණින් මුවන්කන්ද වතුයායේ වෙසෙන ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් 2023 මාර්තු 25 දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු…