කොවිඩ් මතින් සැගවූ දියවන්නාවේ මරණය | “ඔරුව රැගෙන පලයල්ලා” හමුදාපතිගේ පෞද්ගලික නිවසේ සිටි සෙබලු
iMage: Lakmal Baduge “දරුවෝ දෙන්නා පොඩියි ඒ අයත් අරන් නඩුවට යන්න අමාරුයි ඒ නිසා අවුරුද්දක් විතර මට නඩුවට යන්න බැරිවුණා.. පස්සෙ මම නඩු අංකය අරන් පොලීසියට ගියා නඩු දිනය අහගන්න. ඒතකොට පොලිසිය…