
වික්ටර් අයිවන් : මගේ මතක [සුනන්ද දේශප්‍රිය]
iMage: srilankamirror සුදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය. 1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය…