‘කටුගේ රනිල්ගේ ඇටකටු දාන්නද?’ හම්බන්තොට චන්ඩි පාට් ගැන ඇමතිවරයෙක් බුරයි!
‘‘කටුගෙයක් කරනවලු මත්තල ගුවන්තොටුපල. කටුගේ මොනවද දාන්නේ? රනිල් වික්‍රමසිංහගේ ඇටකටු දාන්නද? ඒ රටේ, ප්‍රදේශයේ මිනිසුන්ට දාස් ගනන් රස්සා ලැබිලා, ඒ ප්‍රදේශයේ දියුණුව ඇතිවෙලා තියනවා. බොහොම ලස්සනට සංවර්ධනය වෙනවා. ගුවන්තොටුපල හැදිලා තියනවා. ඒ…