
#MAY18 | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ!
මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද මෙන්ම ප්‍රගතිශීලී යැයි කියන ඇතැම් පිරිස්ගේ නිහඩතාවයන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය 18වනදාය. ඒ…