
‘එක් දෙයක් ඉතිරිව ඇති..’ [මාධ්‍යවේදී නිමලරාජන්, මම සහ අපි]
රටේ සියලු දෙනා බරපතල කොරෝනා අනතුරක මුව විට ඉන්න බව ඇස්, කන් තියන ඕනම කෙනෙක්ට වැටහෙන දෙයකි. ඒ වගේම වසගංතය මැඩලීම සදහා විද්‍යාත්මක සහ උපායමාර්ගික කළමනාකරණයන් තෝරා නොගෙන දේශපාලන වාසි ලබා ගැනීම…