
‘අපේ දරුවන් දකිනකම් මැරෙන්නෙ නෑ’ [කිළිනොච්චිය – යුක්තිය නැතිව වසර 8ක්]
iMage: Vikalpa.org/Sampath Samarakoon කිළිනොච්චියේ කන්දසාමි කෝවිල අසල වයෝවෘද්ධ දෙමළ මව්වරුන් සහ පියවරුන් ඇතුලු විශාල පිරිසක් එක්රැස්වෙමින් තිබිණි. වන්නියේ සංහාරයන් සිදුකිරීමට සහය වූ තවත් එක් යුද කදවුරක් කන්දසාමි කෝවිල අසල තවමත් බලා සිටී….