“මගේ අයියාව දෙන්න“ | තම සොහොයුරාව ඉල්ලා සිටි දැරියවද පැහැරගනී
“මගේ අයියාව දෙන්න“ “මගේ අයියාව සැඟවා තබාගෙන සිටින්නේ කොහෙද?“ යැයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වන ලද උද්ඝෝෂනයකදී දැරියකු හඞා වැලපෙමින් සිටියි. එම දැරිය වැඩිමල් සහෝදරවරුන් තිදෙනෙකුට පසු සිව්වැනියා ලෙස ඉපදුනාය. වැඩිමල් සහෝදරවරුන් දෙදෙනා…