
උක්දඬු ගින්නේ දැවෙන මිනිස්සු
එය බිම්බරක් සෙනඟ ගැවසුණු භූමියයි. පුරාතන වෙල්ලස්සයි. සද්දන්ත ගිජිඳන් ගැවසුණු භූමියට යකඩ ඇත්තු පෝලිමේ ඇවිත් දැවැන්ත වනස්පතීන් මුලිනුදුරා දමන කල්හි කල්පාන්තයෙක සේ සියල්ල වෙනස් වන්නට විය. මිනිසුන් පරම්පරාවක් භුක්ති විඳි බිම් අත්පත්…