
“මේවගේ දෙවල් කරන් නැතුව හිටපන්, නැතිනම් තියන කකුලත් කඩලා දානවා.” | පිල්ලේට දුකකියූ උතුරේ මිනිසුන්ට තර්ජන(Video)
@Image:Vikalpa file | Mullathive, Septhember 2013 “කොමසාරිස් තුමිය හමු උනාට පස්සේ ප්‍රදේශයේ CID පිරිසක් මට තර්ජනය කරමින් කිව්වේ, මේවගේ දේවල් උඹ දිගටම කරොත් හතරවෙනි තට්ටුවට යන්න වෙයි. ත්‍රස්ථ මර්දන නීතිය අනුව උඹව…