සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය (පළමුවන කොටස )
iMage: Vikalpa FIle අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කල යුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ…