
මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?
ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික…