
සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…