
යුක්තිය උදෙසා වූ ලංකාවේ දීර්ඝතම අරගලය ට වසර 8යි! ( උතුරු – නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ අරගලය – 2017-2025)
Image: VIKALPA.ORG උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භකරන ලද අරගලය…