“බියෙන් ඇළලුණු ජනාධිපතිවරයෙකුගේ හිතුමතයට පුරවැසියන් සතු මූලික අයිතිය උදුරා ගැනීමට ඉඩ දිය නොහැකිය.”
iMage: AJ මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව දක්වන නිවට බියගුලුකම ගැන උදහස පළ කරන අතරම, ව්‍යවස්ථාව හෑල්ලූවට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් ගන්නා අමන උත්සාහය අප සංගමය දැඩි…