අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න
iMAGE: via Daily Mirror 20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…
iMAGE: via Daily Mirror 20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…
iMAGE: via Global News මීට කලින් සති දෙකේ “ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුණු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල” මැයෙන් ලිවීමට පටන්ගත්තේ, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තුලනාත්මක…
iMAGE: NPP Facebook Page පසුගියදා “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ජාවක් පැවැත්වූහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “Lanka truth” වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණේ…
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘චොකා මල්ලි’ නොහොත් ප්‍රේමලාල් ජයසේකර අද(08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස, මහින්ද යාපා අබේවර්ධන ගරු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්…
iMAGE : AFP ජනාධිපතිවරයා (විධායකය) සහ පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) අතර ඇති විය හැකි ගැටුමක හෝ නොපෑහීමක මූලය ඇත්තේ, අද පොහොට්ටු සාමාජිකයන් කියන පරිදි, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොව, ජේ. ආර්. ජයවර්ධනගේ ජනාධිපති…
iMAGE: Anura Kumara Dissanayake FB Page මෑත දිනෙක පැවති රූපවාහිනී වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක් මා මිත්‍ර උවිඳු කුලකුරුසූරියගේ විවේචනයට ලක්ව තිබිණ. විවේචනයේ එල්ලය මෙරට…
iMAGE:Anura Kumara Dissanayake fb Page මා පසුගිය කාලයේ ලියූ වාම ජනතාවාදයක් පිළිබඳ අදහස මේ වන විට යම් තරමක හෝ අවධානයකට ලක්ව තිබේ. ඒ කොතෙක්ද යත්, පසුගිය මහා මැතිවරණයට පෙර සතියේ පළ…
iMAGE: Gotabaya Rajapaksha Fb Page පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි: ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාව තුළද දක්ෂිණාංශික…
iMAGE: via ADpoc බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක්…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
iMAGE: Reuters මේ රටේ ජනතාව තමන්ව පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි දැන් තීරණය කොට ඇත. අඩමානයකට කිසි ඉඩක් ඉතිරිව නැත. රාජපක්ෂ බලය යළි ස්ථාපිත කරමින් පවුල් පොහොට්ටුව පිපී තිබේ. ඒ කෙතෙක්ද යත්, මීට…
IMAGE: Vikalpa මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය…
iMAGE:LAKRUWAN WANNIARACHCHI / AFP) දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය. විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන්…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
iMAGE: via Gotabaya Rajapaksha Fb Page ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම…
iMAGE: Gotabaya Rajapaksha FB Page කොවිඩ් 19 වසංගත තත්වය තුළ 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණ පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කොට ඇති මාර්ගෝපදේශ ගැසට් කොට නිත්‍යානුකූල භාවයට පත් කිරීම කෙරෙහි දිගින් දිගටම…