සොහොන් භූමිය බුල්ඩෝසර් කර තැනූ ඊනියා යුද සැමරුම් කෞතුකාගාරය
දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජයට කළ බව ලංකා ආණ්ඩුව ප්‍රකාශ කලේ 2009 මැයි 19වනදාය. ඉන් වසර 6ක් පිරීමට ඇත්තේ තවත් එක් දිනක් පමණි. වන්නියේ මිනිස් ජීවිත දුහුවිල්ලක් තරම්වත් ගණනකට නොගෙන…