“කිසිඳු රැඳවියෙකු අත කිසිඳු ගිනි අවියක් තිබී හෝ ඔවුන් ඒවා භාවිතා කර නෑ”- මහර අතුරු කමිටු වාර්තාව කියයි.
iMAGE : REUTERS නොවැම්බර් 29 වන දින ආරම්භ වූ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිරකරුවන් 11 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින්…