පොලිස් විසින් ඝාතනය කළ යාපනයේ ගජන් සහ සුලක්ෂණ් සිසුන්ගේ මරණයේ තොරතුරු එළියට…
Featured iMAGE : tamilwin සත්‍ය කිසි විටෙකත් වළලා සඟවා තැබිය නොහැක. ඒ නිසාම අප කෙතරම් අසීරු වුවත් යුක්තිය වෙනුවෙන් වන අරගලය අත්හැරිය නොයුතු බව යළි යළිත් සනාථ වී තිබේ. 2016 වසරේ ඔක්තෝබර්…