
දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවන් ජර්මන් ජනයාගේ පිබිදීම [ලෝකයේ කොහේ හෝ එවැනි දෙයක් සිදුවීම ගැන සතුටු වෙමු!]
Image: Stuttgarter-zeitung / Foto dpa/Christoph Schmidt ජර්මන් ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටී. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වන කාරනය වන්නේ…