Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media, Media Freedom, Politics and Governance

‘ජනවාරිය’ කළු වූ හැටි සහ ‘කළු ජනවාරිය’ ක් ඇයි?

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Militarization, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Science and Technology, Social Media

ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී ප්‍රකාශ

iMage: bosch-stiftung.de ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන්වී දශකයකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. දශක තුනක යුද්ධයකින් අනතුරුව සමාජයක් වශයෙන් විදි වේදනාවන් ගෙන් මිදී අප සමාජයක් වශයෙන් සුවපත්වනවා වෙනුවට වඩ වඩා වෛරය වපුරන…

2020 Elections, 2oth Amendement, Abduction, Anti-Muslim Violence, Art and Literature, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Culture, Democracy, Development, Economy, Disappearances, end of the War, EngageSMinSL, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Galle, Hambantota, Health, Human Rights, Human Security, Impunity, Jaffna, Kandy, LGBTIQ, Life quips, Media and Communications, Media Freedom, Militarization, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Politics and Governance, Women

#YearInReview2020 | ගෙවුණු වසර දෙස හැරී බැලීමක්!

iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…

2020 Elections, Colombo, covid19, Democracy, Free Speech, Freedom of Expression, Health, Healthcare, Human Rights, Human Security, Prisoners

මහර ! පළමුව ඛේදවාචකය දෙවනුව විගඩමක් ලෙස..

iMAGE: Agencia EFE නිගමන, ෂර්ලොක් හොම්ස් සහ පෙති මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබදව නොයෙකුත් කරුණු කාරණා වලින් ජනමාධ්‍ය සහ සමාජ ජාල පිරී පවතින මොහොතකි. උදෑසන පත්තර විස්තර හරහා ෂර්ලොක් හොම්ස්ලා, ඕගස්ටේ ඩූපින්ලා පරදන…

30 Years Ago, Abduction, Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Media Freedom, Media Literacy, News

ශ්‍රී ලංකාවේ මාධ්‍යට එරෙහිව සිදුවන අපරාධ සඳහා දඬුවම් නොලැබීම අභියෝගයට ලක් කිරීම

iMAGE: via SriLanka Brief  ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුළ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ඝාතනයට, පැහැර ගැනීමට හෝ අතුරුදහන් වීමට ලක් වී ඇති අතර, 2005-2010 කාලය වඩාත්ම භයානක විය. ශ්‍රී ලංකාවේ ප්ජාතන්ත්‍රවාදය සඳහා…

Colombo, covid19, Drones, Free Speech, Freedom of Expression, Militarization, Privacy, Survelliance

පුරවැසියන් ගැන ඔත්තු බැලීමට වඩා බොහෝ ඵලදායි දේ ඩ්‍රෝන්වලට කළ හැකියි!

iMAGE: via NewsRadio.LK COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා. වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වල රැඳී නොසිට අහල පහල සංචරණයේ…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Impunity, Life quips, Media Freedom, Politics and Governance

#ENDImpunity | යුක්තිය නැතිව!!

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ යනුවෙන් 2016දීත් අපි ලීවෙමු! අදද එහි අර්ථයේ කිසිදු වෙනසක් නැති බව ද නැවතත් සදහන් කරමු. ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව…

Citizen EYE, covid19, Democracy, Education, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Health, Healthcare, Human Rights, Media Literacy, News

අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

iMAGE: Cartoon by Pradeep Kumar (Sunday Morning)  2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.වසංගතයේ පැතිරීම සහ වැලැක්වීම…

2020 Elections, Citizen EYE, covid19, Development, Economy, Election, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, Gampaha, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, labour, People, Politics and Governance, Poverty, Right to Information(RTI), Women, Youth

“කොවිඩ් ආසාධනයට පත්වීම සේවකයින්ගේ වරදක්; නිරෝධායන ක්‍රියාවලිය ඒකට දෙන දඬුවමක් වගේ තමා දැන් ක්‍රියාත්මක වෙන්නේ.පන්ති පරතරය නිසා වෙනස් කොට සැලකීමට ඇගලුම් සේවකයින් භාජනය වෙනවා”

iMAGE:Pradeep Pathirana 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට…

2020 Elections, covid19, Election, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Governance, Health, Healthcare, Human Rights, Human Security, Identity, Militarization, Politics and Governance, Poverty, PresPollSL2019, Women, Youth

“මම හාර්ට් ඇටැක් තියෙන කෙනෙක්.මෙහෙ මේ විදියට ඉදලා මට කොරෝනා හැදුනොත් මම කොහොමත් මැරෙයි,මෙතන බල්ලෙක්ට වත් ඉන්ඩ පුළුවන් තැනක් නෙවෙයි”

iMAGE: Revolutionary Existence for human Development – RED “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින්…

2020 Elections, 2oth Amendement, 30 Years Ago, Abduction, Anti-Muslim Violence, Art, Art and Literature, Arts and Theatre, covid19, Culture, Democracy, Election, Elections, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Health, History, Impunity, Media Freedom, Media Literacy, PresPollSL2019, TRANSITIONAL JUSTICE

[දෘශ්‍ය ප්‍රකාශන] “ගමනේ යා නොහොත් CORONA WITH BIG BROTHERS”

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම…

2020 Elections, 2oth Amendement, Agriculture, Free Speech, Media and Communications

තහනමේ දේශපාලනය සහ හරක් මස්

iMAGE: Vikalpa Cartoon  ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ් අනුව ගව ඝාතනය තහනම්…

Citizen EYE, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Elections, Featured Articles, Free Speech, Freedom of Expression, General Election 2015, History, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (පස් වන කොටස)

iMAGE: behance පසුගිය සති අන්ත පුවත් පත් සාකච්ජාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වාමාංශික ජනතාවාදය ගැන අගනා අදහස් කිහිපයක් පළ කොට තිබිණ. ඔහු පවසා තිබුණේ ප්‍රජාතාන්ත්‍රික අරගලය සීමිත ව්‍යවස්ථාමය සහ…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, covid19, Election, Elections, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, General Election 2015, Media Freedom, Politics and Governance

අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න

iMAGE: via Daily Mirror  20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…

2020 Elections, Anti-Muslim Violence, Culture, Democracy, Featured Articles, Free Speech, Human Rights, Identity, Nationalism, Politics and Governance, Religion and faith

ශ්‍රි ලංකාවේ ගව ඝාතන තහනම ඉන්දියාව මෙන් ප්‍රචණ්ඩත්වය හා දේශපාලනික කරපින්නා ගන්නා කරුණක් වේවිද ?

iMAGE: Vikalpa ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර…

2020 Elections, covid19, Death Penalty, Election, Elections, Free Speech, Freedom of Expression

දැක්කද වැඩේ. චොකා මල්ලි දිවුරුම් දෙනවා. ඔව්! මම උත්තරේ කෙටියෙන්! 

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි  ‘චොකා මල්ලි’ නොහොත් ප්‍රේමලාල් ජයසේකර අද(08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස,  මහින්ද යාපා අබේවර්ධන ගරු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්…