යෝජිත ‘වෛරී ප්‍රකාශවලට එරෙහි නීති‘ |‘වැදගත් වන්නේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීමයි‘
ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට වසර දෙකක බරපතල වැඩසහිතව හෝ රහිතව සිරදඩුවම් නීතිගත කිරීමේ පණත් දෙකක්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පසුගිය 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහය…